වල් බිහිවි අති සෝන්ඩස් පාරේ නාණු පද්දතිය
ඩෙංගු මර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් නිවාස දැඩි සොදිසියට ලක් කරන අතර නිවසියන් දැනුවත් කිරිමද සිදුවෙමින් පවති එහෙත් මිගමුව සෝන්ඩස් පාරේ් නිවසියන් පවසන්නේ සෝන්ඩස් පාරේ දෙපස කාණු සුද්ද කර දෙන ලෙයසි අපවිත‍්‍ර ජලය බැස නොයන වල් බිහිවු මෙම කාණු දැකිය හැකිය මේ පිළිබදව සොයා බලා නිසි ප‍්‍රතිකර්ම යෙදිමට බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුවේ
සටහන සහ ඡුායා සුජාඉල් මුනිර් 15-08-2013
No comments:
Post a Comment