Friday, August 30, 2013

පියස වැසේ සේවාවන් කෙසේ ?

පියස වැසේ සේවාවන් කෙසේ ?

ඔබේ සේවාවන් අප හට ලැබෙන්නේ කවදාද ? මෙසේ ඇසිය යුත්තෙ මිගමුව ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටුවා ඇති වසරකට අදික ආසන්න කාලයක් වසා ඇති සේවා පියස සම්බන්දවයි මෙහි ඇති පරිඝනක යන්ත‍්‍ර ඡුායා පිටපත් යන්ත‍්‍ර පොත් පත් මෙන්ම අනෙකුත් භාන්ඩ  දූවිලි වලින් වැසි ඇති ආකාරයක් දැකිය හැකිවේ  මෙය සකි‍්‍රය කරන්නට වගකිව යුත්තන්ගේ නෙත් යොමුවේවා



ඡුායා සහ සටහන      සුජාඉල් මුනිර්         21-08-2013

No comments:

Post a Comment